

ඔයා බබෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් නම්, 'මෙහෙම කරන්න, අරෙහෙම කරන්න එපා' කියලා දහසක් දේවල් ඔයාටත් අහන්න ලැබෙනවා ඇති නේද? විශේෂයෙන්ම කෑම බීම ගැනයි, ව්‍යායාම ගැනයි තමයි ගොඩක් අය උපදෙස් දෙන්නේ. මේ කියන දේවල් වලින් සමහර ඒවා ඇත්ත, හැබැයි සමහර ඒවා නම් සම්පූර්ණ මිත්‍යා මත. https://nirogilanka.com/prenatal-nutrition-and-fitness/