

ඔයාට දවස් ගාණක ඉඳන් කැස්සක් එක්ක උණ තියෙනවද? හුස්ම ගන්නකොට පපුවෙ වේදනාවක් දැනෙනවද? සමහරවිට ඔයා හිතනවා ඇති මේක සාමාන්‍ය හෙම්බිරිස්සාවක්, සෙම්ප්‍රතිශ්‍යාවක් කියලා. ඒත්, මේක ඊට වඩා ටිකක් බරපතළ දෙයක් වෙන්නත් පුළුවන්. අපි අද කතා කරමු නියුමෝනියාව ගැන. https://nirogilanka.com/pneumonia-directory/