ඔයා අම්මා කෙනෙක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම්, මේ දවස්වල ඔයාගේ වෛද්‍යවරයා එක්ක ගොඩක් දේවල් කතා කරනවා ඇතිනේ. ඒ අතරේ සමහරවිට ඔයාට 'ගෘප් බී ස්ට්‍රෙප්' එහෙමත් නැත්නම් GBS (Group B Strep) කියන නම ඇහිලා ඇති. සමහරවිට මේක ඔයාට අලුත් දෙයක් වෙන්නත් පුළුවන්.
https://nirogilanka.com/11045-group-b-streptococcus-pregnancy/