

සමහර වෙලාවට ඔයාටත් මෙහෙම හිතෙනවද? කවුරුහරි කතා කරනකොට වචන පැහැදිලි නැහැ වගේ, ටීවී එකේ සද්දේ තව ටිකක් වැඩි කරන්න ඕන වගේ, එහෙමත් නැත්නම් කවුරුහරි ඔයාට කතා කළාම ඒක ඇහුණේ නැති නිසා ආයෙත් අහන්න වෙනවා වගේ... මේවා නිකන්ම වෙන දේවල් නෙවෙයි. https://nirogilanka.com/hearing-loss-causes/