

ගොඩක් අය හිතන්නේ ගර්භණී කාලය කියන්නේ හැමදාම සතුටින්, රෝස මල් වගේ ලස්සනට ඉන්න ඕන කාලයක් කියලා. ෆිල්ම්වල, කතාවල අපිට පෙන්නන්නෙත් ඒ වගේ චිත්‍රයක්. ඒත් ඇත්තටම එහෙමද? සමහර දවස්වලට පොඩි දෙකටත් ඇස් දෙකෙන් කඳුළු එනවා, හිතට දුකක් දැනෙනවා, සමහර වෙලාවට නිකන්ම තරහා යනවා. https://nirogilanka.com/pregnancys-ups-downs/