ඔයාගේ දරුවා නිදාගන්නකොට එකපාරටම හුස්ම ගන්න එක නවතිනවා වගේ, එහෙමත් නැත්නම් හුස්ම ගන්න අමාරුයි වගේ ඔයාට දැනිලා තියෙනවද? සමහර වෙලාවට පොඩි අය නිදාගන්නකොට මේ වගේ දේවල් වෙනවා. අපි මේකට කියන්නේ "ළමා කාලයේ නින්දෙන් හුස්ම හිරවීම" කියලයි.
https://nirogilanka.com/14312-obstructive-sleep-apnea-in-children/