

ඔයා දන්නවද ඔයාගේ ඇඟේ තියෙන දිගම, බරම, ඒ වගේම ශක්තිමත්ම අස්ථිය මොකක්ද කියලා? ඒ තමයි අපේ කලව ප්‍රදේශයේ, ඒ කියන්නේ උකුලේ ඉඳන් දණහිස දක්වා තියෙන අස්ථිය. අපි වෛද්‍ය විද්‍යාත්මකව මේකට ෆීමර් අස්ථිය (Femur bone) කියලා කියනවා. මේක කොච්චර ශක්තිමත්ද කියනවනම්, සාමාන්‍ය විදියට නම් බිඳින්න හරිම අමාරුයි. https://nirogilanka.com/femur-what-to-know/