

මේ දවස්වල ලංකාවට තියෙන රස්නය නම් කියලා වැඩක් නෑ නේද? දහඩිය දාලා, හෙම්බත් වෙලා හරිම අපහසුයි. ගොඩක් දෙනෙක් මේක සාමාන්‍ය දෙයක් කියලා හිතුවත්, මේ අධික රස්නය නිසා අපේ ශරීරයට දරාගන්න බැරි මට්ටමේ බලපෑමක් ඇතිවෙන්න පුළුවන්. අන්න ඒ වගේ, ජීවිතයට පවා අනතුරක් ගෙන දිය හැකි බරපතලම තත්ත්වය තමයි හීට් ස්ට්‍රෝක් ( https://nirogilanka.com/heat-stroke-symptoms-and-treatment/