

ඔයා ඉතිහාස කතාවල එන 'කළු මරණය' (Black Death) ගැන අහලා තියෙනවද? මීට අවුරුදු සිය ගාණකට කලින් මුළු ලෝකයම භීතියෙන් වෙව්ලවපු මේ මහා වසංගතය තාමත් ඉඳහිට වාර්තා වෙනවා කියලා කිව්වොත් ඔයා සමහරවිට පුදුම වෙයි. අන්න ඒ රෝගයට තමයි අපි අද වෛද්‍ය විද්‍යාවේදී ප්ලේග් (Plague) කියලා කියන්නේ. මේ නම ඇහුවම බය වෙන්න එපා. https://nirogilanka.com/plague-faq/