

සෙල්ලම් කර කර ඉද්දි, දුවද්දි හරි පනිද්දි හරි එකපාරටම දණහිස පැත්තකට ඇඹරිලා 'පොප්' ගාලා සද්දයක් ඇහුණද? එහෙමත් නැත්නම් දණහිස එකපාරටම වේදනා දෙන්න, ඉදිමෙන්න ගත්තද? මේ වගේ දෙයක් ඔයාටත් වෙලා තියෙනවා නම්, සමහරවිට ඒ ඔයාගෙ දණහිසේ තියෙන ACL කියන බන්ධනයට (ligament) වෙච්ච අනතුරක් වෙන්න පුළුවන්. https://nirogilanka.com/anterior-cruciate-ligament-acl-injuries-topic-overview/