

ඔයාගෙ සමේ තියෙන කුරුලෑ, ලප කැලැල් නැත්නම් වෙනත් යම්කිසි ප්‍රශ්නයකට විසඳුමක් හොයලා, ෆාමසි වලින්, සුපර්මාකට් වලින් එක එක වර්ගයේ ක්‍රීම් වර්ග, සේරම් වර්ග අරන් පාවිච්චි කරලා ඇති නේද? සමහර වෙලාවට යාළුවෙක් කිව්ව පලියට, නැත්නම් TV එකේ යන ඇඩ් එකක් දැකලා මේවා අරන් ගාන්න ඇති. https://nirogilanka.com/prescription-medications-for-skincare/