

සමහර දවස්වලට උදේ නැගිටිනකොට දැනෙන කොන්දෙ අමාරුව, දවසම වැඩ කරලා හවස ගෙදර එනකොට කකුල් දෙකේ වේදනාව, එහෙමත් නැත්නම් නිකන්ම එන අතපය රිදෙන ගතියක් ඔයාටත් හොඳටම පුරුදු ඇති නේද? ඇත්තටම මේ ඇඟපතේ වේදනාව කියන්නේ පිළිකා නොවන වේදනාවන් අතරින් ලෝකයේ බහුලවම දකින්න ලැබෙන එකක්. https://nirogilanka.com/musculoskeletal-pain/