

අද කාලේ අපි හැමෝම වගේ කාර්යබහුලයි නේද? උදේ නැගිට්ට වෙලේ ඉඳන් රෑ නින්දට යනකම් එක දිගට වැඩ. මේ අතරේ සමහර වෙලාවට ජීවිතේ තියෙන පොඩි පොඩි සතුටු, හොඳ දේවල් අපිට මගහැරෙනවා. එහෙම වෙද්දි හිතට දුකක්, කලකිරීමක් එන එක සාමාන්‍යයි. https://nirogilanka.com/teens-gratitude-practice/