

ඔයා කවදාහරි හිතලා තියෙනවද අපේ ඇඟ ඇතුළේ කොච්චර සංකීර්ණ දේවල් සිද්ධ වෙනවද කියලා? හරියට සුපිරි පරිගණකයක් වගේ නේද? මේ හැමදේම හරියට සම්බන්ධීකරණය කරන්න, එක තැනකින් තව තැනකට තොරතුරු ගෙනියන්න අපිට විශේෂ පද්ධතියක් තියෙනවා. අපි ඒකට කියන්නේ ස්නායු පද්ධතිය කියලා. මේකේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. https://nirogilanka.com/parents-peripheral-nervous-system/