Ads Top

ඔයා කවදාහරි පාන් කෑල්ලක්, පීසා එකක්, එහෙමත් නැත්නම් උදේට කන කෝන්ෆ්ලේක්ස් (cornflakes) වගේ දෙයක් කාලා තියෙනවද? එහෙම කාලා තියෙනවා නම්, ඔයා ග්ලූටන් (Gluten) කියන දේත් එක්ක ආහාර අරගෙන තියෙන්න හොඳටම ඉඩ තියෙනවා. හැබැයි ඉතින් මේ ග්ලූටන් (Gluten) කියන දේ හැමෝටම නම් ඇඟට අල්ලන්නේ නෑ. https://nirogilanka.com/kids-celiac/
Reviewed by Dr. Sophia Charlotte MD on 1:19:00 PM Rating: 5