

ඔයාටත් සමහර වෙලාවට හිතෙනවද ‘අනේ ඇයි මම මේ දිගටම ලෙඩ වෙන්නේ?’ කියලා? සමහර ලෙඩ හරි ඉක්මනට බෝවෙනවා නේද? මේකට ප්‍රධානම හේතුවක් තමයි අපේ ඇහැට පේන්නෙ නැති පුංචිම පුංචි ජීවීන්. අපි මේ අයට කියනවා ‘විසබීජ’ කියලා. හරියටම කිව්වොත්, මේවා තමයි අපිව ලෙඩ කරවන්නේ. ඉතින් අද අපි කතා කරමු මේ විසබීජ (Germs) https://nirogilanka.com/teens-care-about-germs/