

ඔයාගේ පොඩි එකාගේ ඇස් දෙකෙන් නිතරම කඳුළු බේරෙනවද? එහෙමත් නැත්නම් ඇහැ වටේ කබ කඳුළු පිරිලා වගේද තියෙන්නේ? සමහර වෙලාවට මේක අම්මලා තාත්තලාට පොඩි බයක් ඇතිකරන දෙයක් වෙන්න පුළුවන්. ඒත් කලබල වෙන්න එපා. ගොඩක් වෙලාවට මේකට හේතුව වෙන්නේ පොඩි දරුවන් අතර සුලබව දකින්න ලැබෙන කඳුළු නාල අවහිරවීම කියන තත්ත්වය. https://nirogilanka.com/parents-tear_duct_probe_animation/