

ඔයාට ඇදුම තියෙනවා කියලා දොස්තර මහත්මයා කිව්වම සමහරවිට ටිකක් හිතට බයක් දැනෙන්න ඇති නේද? ඒත් බය වෙන්න එපා, ඇදුම කියන්නේ හරියට කළමනාකරණය කරගත්තොත් සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න කිසිම බාධාවක් නැති තත්ත්වයක්. මේකට ඔයාට උදව් වෙන හරිම වැදගත් දෙයක් තමයි ‘ඇදුම ක්‍රියාකාරී සැලැස්ම’ (Asthma Action Plan) කියන්නේ. https://nirogilanka.com/teens-a-action-plan/