

අද කාලේ අපි හැමෝටම වගේ පොඩි පොඩි දේවලටත් හිතේ මහන්සියක්, පීඩනයක්, එහෙමත් නැත්නම් අපි කවුරුත් දන්න විදිහට ‘ස්ට්‍රෙස්’ එකක් දැනෙන එක සාමාන්‍ය දෙයක් වෙලා නේද? සමහර වෙලාවට හිත කලබලයි, නින්ද යන්නෙ නෑ, පොඩි දේටත් කේන්ති යනවා. ඉතින් මේ වගේ වෙලාවට අපිට හරිම සරල, ඒත් හරිම බලවත් දෙයක් තියෙනවා පිහිටට එන. https://nirogilanka.com/teens-relax-breathing/