

අම්මා කෙනෙක් වෙන්න ඉන්න ඔයාට මේ දවස්වල හිතේ ප්‍රශ්න ගොඩක් ඇති නේද? විශේෂයෙන්ම කන බොන දේවල් ගැන. "කෝපි එකක් බිව්වට කමක් නැද්ද?" "දවසකට කොච්චර විතර බිව්වොත් ඇතිද?" මේ වගේ දේවල් ඔයාගෙ හිතට එන එක හරිම සාමාන්‍ය දෙයක්. ගොඩක් අම්මලාට මේ ප්‍රශ්නෙ තියෙනවා. ඉතින් බය වෙන්න එපා, අද අපි මේ කෝපි සහ කැෆේන් ( https://nirogilanka.com/parents-preg-caffeine/