

ආයුබෝවන්! කොහොමද ඔයාට? අද අපි කතා කරන්න යන්නේ ගොඩක් දෙනෙක්ට තියෙන, ඒත් සමහරු එච්චර ගණන් ගන්නේ නැති, හැබැයි ටිකක් සැලකිලිමත් වෙන්න ඕන තත්ත්වයක් ගැන. ඔයා කෑමක් කාලා ඉවර වුණාම පපුව හරියේ දැවිල්ලක්, උගුරට ඇඹුල් රසක් එනවා වගේ, සමහර වෙලාවට කෑවත් උගුරට එනවා වගේ දේවල් ඔයාටත් වෙලා තියෙනවද? https://nirogilanka.com/kids-gerd-is-the-word/