

ඇදුම තියෙනවා කිව්වම සමහර අය හිතන්න පුළුවන්, "අයියෝ, එහෙනම් ඉතින් දුවන්න පනින්න, සෙල්ලම් කරන්න එහෙම බැරිවෙයි නේද?" කියලා. ඔයාටත් එහෙම හිතෙනවද? ඇත්තටම ඇදුම තියෙන කෙනෙක්ට ක්‍රීඩා කරන්න පුළුවන්ද, බැරිද? එහෙම කරනවා නම් මොනවද සැලකිලිමත් වෙන්න ඕන කරුණු? https://nirogilanka.com/teens-asthma-sports/