

සමහර වෙලාවට අපේ රහස් ප්‍රදේශයේ ඇතිවෙන පොඩි කැසීමක් ගැන අපි එච්චර ගණන් ගන්නේ නෑ. ඒත් මේ කැසීම දිගටම තියෙනවා නම්, දවසින් දවස වැඩි වෙනවා නම්, ඒක අපේ එදිනෙදා ජීවිතයට ලොකු කරදරයක් වෙන්න පුළුවන්. රෑට හරියට නින්ද යන්නෙ නැති තරමටම මේක වදයක් වෙන්නත් ඉඩ තියෙනවා. https://nirogilanka.com/sexual-health-genital-itching/