Ads Top



පිරිමින් සඳහා ස්ථිර පවුල් සැලසුම් ක්‍රමයක්: වසෙක්ටමි (Vasectomy) ගැන ඔබ දැනගත යුතු සියල්ල
ඔයා ඔයාගේ පවුල දැන් සම්පූර්ණයි කියලා හිතනවද? ඔයාටයි, ඔයාගේ බිරිඳටයි තවත් දරුවන් අවශ්‍ය නැහැ කියන ස්ථිර තීරණයක ඉන්නවද? එහෙමනම් පිරිමි පාර්ශවයටම විශේෂ වුණු, ඉතාම සාර්ථක සහ ස්ථිර පවුල් සැලසුම් ක්‍රමයක් ගැන කතා කරන්නයි මේ සූදානම. https://nirogilanka.com/vasectomy/
Reviewed by Dr. Sophia Charlotte MD on 9:49:00 AM Rating: 5