

සමහර වෙලාවට අපිට එන බඩේ අමාරුවලට හේතුව මොකක්ද කියලා එක එක test කරලවත් හොයාගන්න බැරි වෙනවා. ඔයාටත් එහෙම වෙලා තියෙනවද? දරුණු බඩේ කැක්කුමක්, තේරුමක් නැති ලේ යාමක් වගේ දේකට හේතුව හොයන්න බැරි වුණාම, දොස්තර මහත්වරුන්ට සිද්ධ වෙනවා බඩේ සම මතුපිටින් කපලා, ඇතුළෙ තියෙන අවයව පරීක්ෂා කරලා බලන්න. https://nirogilanka.com/what-to-know-about-exploratory-laparotomy/