

මැමෝග්‍රෑම් (Mammogram) එකක් කරගන්න දවසක් දාගත්තත්, ඒක නොකර ඉන්න හේතු දහසක් ඔලුවට එනවා නේද? "මට ඕක ඕන නෑ", "ටිකක් රිදෙයිද දන්නෙ නෑ", "මොනවා හරි තියෙනවා කිව්වොත් එහෙම?" වගේ දේවල් හිතෙනවා. හැබැයි ඔයා හිතන මේ හේතු ඇත්තටම හරිද? සමහරවිට ඔයා මේ අහලා තියෙන කතා නිසා නිකරුනේ බය වෙලා වෙන්නත් පුළුවන්. https://nirogilanka.com/mammogram-excuses-busted/