

ඔයා කවදාහරි හිතලා තියෙනවද මේ අපිට හැදෙන හෙම්බිරිස්සාව, උණ වගේ ලෙඩ වලට හේතු වෙන, සමහර වෙලාවට මුළු ලෝකෙම අකර්මණ්‍ය කරන කොරෝනා වගේ වෛරස් ගැන ගැඹුරින්ම හොයන්නේ කවුද කියලා? මේ වෛරස් කොහොමද හැදෙන්නේ, කොහොමද පැතිරෙන්නේ, ඒවායින් බේරෙන්න මොනවද කරන්න ඕන, බෙහෙත් හොයාගන්නේ කොහොමද කියල පර්යේෂණ කරන්නේ කවුද? https://nirogilanka.com/25116-virologist/