

ඔයාටත් සමහර වෙලාවට දැනිලා තියෙනවද, ඔයාගෙ පාලනයකින් තොරවම මූණේ එක පැත්තක්, සමහරවිට ඇහැ යට ඉඳන්, නිකන් ඇද වෙනවා වගේ? කණ්ණාඩියෙන් බලද්දිත් මේක පේනවා, ඒත් නවත්තගන්න බෑ. මේක ඇත්තටම හරිම අපහසුතාවයක් ගේන දෙයක්. සමහරු මේකට කියන්නේ තොල් ඇදවෙනවා කියලයි. https://nirogilanka.com/what-is-hemifacial-spasm/