

සමහර වෙලාවට ඔයාට දැනෙනවද ඇඟට හරිම මහන්සියි, ඔළුව කැරකෙනවා වගේ, ඇස් පේන එකත් ටිකක් බොඳයි වගේ? අපි මේවා සාමාන්‍ය දේවල් කියලා හිතුවට, සමහර වෙලාවට මේ පිටිපස්සේ තියෙන්නේ අපේ ඇඟේ ලේ උකු වීමක් වෙන්න පුළුවන්. මේකට වෛද්‍ය විද්‍යාවේදී කියන නම තමයි Secondary Polycythemia. https://nirogilanka.com/what-is-secondary-polycythemia/