

වයසට යද්දී මතකය ටික ටික අඩු වෙන එක ගැන අපි හැමෝටම වගේ පොඩි බයක් තියෙනවා නේද? විශේෂයෙන්ම පවුලේ කාටහරි ඇල්සයිමර් (Alzheimer’s) වගේ රෝගයක් තිබුණා නම්, 'මටත් හැදෙයිද?' කියන ප්‍රශ්නය හිතේ කොනක තියෙන්න පුළුවන්. ඇත්තටම අපේ ජාන මේකට කොහොමද බලපාන්නේ? https://nirogilanka.com/apoe4-genes-alzheimers-risk/