

‘Plastic Surgery’ කිව්ව ගමන් අපේ ගොඩක් දෙනෙක්ගේ ඔළුවට එන්නේ නළු නිළියෝ ලස්සන වෙන්න කරන සැත්කම් ගැන නේද? හැබැයි ඇත්තටම කතාව ඊට වඩා ගොඩක් ගැඹුරුයි. ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයෙක් කියන්නේ පෙනුම ලස්සන කරන කෙනෙක්ට විතරක්ම නෙවෙයි. https://nirogilanka.com/what-is-a-plastic-surgeon/