

ඔයා 'Imagine Dragons' කියන ලෝක ප්‍රසිද්ධ සංගීත කණ්ඩායම ගැන අහලා තියෙනවද? සමහරවිට ඔයා එයාලගේ සිංදු වලට ආසත් ඇති. අද අපි කතා කරන්න යන්නේ ඒ band එකේ ප්‍රධාන ගායකයා, Dan Reynolds ගේ කතාව හරහා ගොඩක් දෙනෙක් හරියට නොදන්න, හැබැයි දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත් වෙන සෞඛ්‍ය තත්ත්වයක් ගැනයි. https://nirogilanka.com/lead-singer-imagine-dragons-as/