

සමහර දවස්වලට ඔයාට කිසිම හේතුවක් නැතුව හරිම මහන්සියක්, එහෙමත් නැත්නම් ඇඟට පණ නැති ගතියක් දැනෙනවද? කොච්චර කෑම පාලනය කළත්, ව්‍යායාම කළත් ඇඟේ බර වැඩිවෙනවා වගේ දැනෙනවද? නැත්නම් සමහර වෙලාවට පොඩි දේටත් කේන්ති යන, හිතට හරිම නොසන්සුන් ගතියක්, හදවත වේගයෙන් ගැහෙනවා වගේ හැඟීමක් එනවද? https://nirogilanka.com/what-does-thyroid-do/