

ඔයා දොස්තර කෙනෙක් හම්බවෙන්න ගියාම, එතනින් දෙන form එකක් පුරවලා තියෙනවද? එහෙම පුරවද්දී ඔයාගේ ආච්චිට, සීයට තිබුණු ලෙඩ ගැන අහනකොට, "අනේ මේවා මොකට අහනවද" කියලා ඔයාටත් හිතිලා ඇති. දොස්තර මහත්තයත් ඔයාගෙන් මේ වගේ ප්‍රශ්න අහනවා. ඇයි ඒක එච්චරටම වැදගත් වෙන්නේ? https://nirogilanka.com/what-is-my-medical-history/