

අපි හැමෝම දන්නවා නේද කැල්සියම් (Calcium) කියන්නේ අපේ ඇටකටු, දත් ශක්තිමත් කරන්න ඕනම දෙයක් කියලා. ඒත් ඔයා දන්නවද, මේ ඇටකටුවල තියෙන කැල්සියම් වලට අමතරව, අපේ ලේ වල තියෙන කැල්සියම් ප්‍රමාණයත් අපේ ශරීරයේ හුඟක් ක්‍රියාවලට හරිම වැදගත් කියලා? https://nirogilanka.com/what-is-hypocalcemia/