

ඔයාටත් උදේට නැගිට්ට ගමන් කිවිසුම් පේළියක් යනවද? නහය බර වෙලා, නිතරම හිරවෙනව වගේ දැනෙනවද? එහෙමත් නැත්නම් ඇස් රතු වෙලා කසනවද? ගොඩක් අය හිතන්නේ මේ දූවිලි නිසා එන ඇලජික් එකක්, නැත්නම් හෙම්බිරිස්සාවක් හැදෙන්න එනවා කියලා. https://nirogilanka.com/tree-pollen-allergy/