

ඔයා කවදාහරි දැකලා තියෙනවද, රෝද පුටුවකින් යන කෙනෙක්ට කඩයකට, බැංකුවකට, එහෙමත් නැත්නම් පඩිපෙළක් තියෙන ඔෆිස් එකකට ඇතුල් වෙන්න බැරුව අසරණ වෙනවා? එහෙම නැත්නම් විශේෂ අවශ්‍යතා තියෙන දරුවෙක්ට ගැළපෙන පාසලක් හොයාගන්න දෙමව්පියෝ දුක් විඳිනවා? මේවා අපි අපේ ජීවිතේදී එක පාරක් හරි දැකලා තියෙන දේවල්. https://nirogilanka.com/what-to-know-about-the-disability-rights-movement/