

ඔයාටත් සමහර වෙලාවට ටිකක් මහන්සි වෙන වැඩක් කරද්දී, පඩිපෙළක් නගිද්දී, එහෙමත් නැත්නම් ටිකක් දුර ඇවිදගෙන යද්දී හුස්ම ගන්න අමාරු වෙනවද? හතියක් වගේ එනවද? එහෙම වෙන්නේ ඇයි කියලා ඔයා කල්පනා කරලා තියෙනවද? මේකට එක හේතුවක් තමයි අපේ හදවතේ සහ පෙනහළුවල ක්‍රියාකාරීත්වයේ යම් දුර්වලතා තියෙන එක. https://nirogilanka.com/24754-cardiovascular-endurance/