

ඔයාටත් නිතරම ඇඟපතේ, විශේෂයෙන්ම සන්ධිවල වේදනාවක් එනවද? සමහර දවස්වලට උදේට නැගිටිනකොට මහපට ඇඟිල්ල රතු වෙලා, ඉදිමිලා, අල්ලන්නවත් බැරි තරම් වේදනාවක් දැනෙනවද? එහෙම නැත්නම් කොන්දේ අමාරුවක් එක්ක මුත්‍රා කරන්නත් අපහසු වෙලාවල් තියෙනවද? මේවා ගොඩක් දෙනෙක් අත්විඳින දේවල්. https://nirogilanka.com/uric-acid-urine-test/