Ads Top



DNA ෆින්ගර්ප්‍රින්ටින් (DNA Fingerprinting) කියන්නේ මොකක්ද? අපි මේ ගැන සරලවම දැනගමු!
ඔයා TV එකේ අපරාධ පරීක්ෂණ ගැන යන teledrama එකක්, film එකක් බලනකොට "DNA report එක ආවම තමයි අපරාධකාරයා කවුද කියලා හරියටම කියන්න පුළුවන්" වගේ දෙබස් අහලා ඇති නේද? සමහර වෙලාවට පත්තරේක දැකලා ඇති, අවුරුදු ගාණකට පස්සේ මළ සිරුරක් හඳුනාගත්තේ DNA පරීක්ෂණයකින් කියලා. https://nirogilanka.com/what-is-dna/
Reviewed by Dr. Sophia Charlotte MD on 6:04:00 PM Rating: 5