

ඔයාටත් සමහර වෙලාවට දැනිලා තියෙනවද උරහිස එකපාරටම හිරවෙනවා වගේ, අත උස්සන්න බෑ, කොණ්ඩෙ පීරගන්න, ඇඳුමක් මාරු කරගන්න වගේ සරල දෙයක්වත් කරගන්න අමාරුයි වගේ? රෑට නිදාගන්නකොටත් එක පැත්තකට හැරෙන්න බැරුව, උරහිසෙන් එන තදබල වේදනාවක් එක්ක ඇහැරෙනවද? https://nirogilanka.com/frozen-shoulder-topic-overview/