

හිතන්නකෝ ඔයා නුවර එළියේ වගේ උස කඳුකර පළාතකට වාහනේක යනවා, එහෙම නැත්නම් flight එකක යනවා කියලා. ටික වෙලාවකින් ඔයාගේ කන් දෙක ටිකක් බර වෙලා, මොකක්දෝ පිරුණා වගේ, හරියට කන් දෙක 'අගුල් වැටුනා' වගේ දැනෙනවා නේද? සමහර වෙලාවට පොඩි වේදනාවකුත් එක්ක. මේක ඇත්තටම ගොඩක් දෙනෙක්ට වෙන, ටිකක් කරදරකාරී අත්දැකීමක්. https://nirogilanka.com/pop-your-ears/