Ads Top



ගෙදර මීයෝ කරදරයක්ද? ඔවුන්ගෙන් බෝවෙන ලෙඩ සහ ආරක්ෂා වෙන හැටි (Mice)
රෑට කුස්සිය පැත්තෙන් ‘කිරි කිරි’ ගාන සද්දයක්, මොනවා හරි හූරන සද්දයක් ඔයාටත් ඇහෙනවද? උදේ නැගිටලා බලනකොට හාල්, සීනි වගේ දේවල් බිම විසිරිලා, බිස්කට් පැකට්, පාන් ගෙඩි වගේ දේවල් කාලා, පොඩි පොඩි හිල් හදල තියෙනවද? එහෙමනම් ඔයාගේ ගෙදරටත් ආරාධනාවක් නැතුවම අමුත්තෙක් ඇවිල්ලා වගේ. මේ අමුත්තා තමයි මීයා. https://nirogilanka.com/know-about-house-mice/
Reviewed by Dr. Sophia Charlotte MD on 8:31:00 AM Rating: 5