

ඔයා කවදාහරි ඉස්පිරිතාලෙක නැවතිලා තියෙනවද? එහෙම නැත්නම් කවුරුහරි බලන්න ගිහින් තියෙනවද? එහෙම වෙලාවක අතට සේලයින් බෝතලයක් සම්බන්ධ කරලා තියෙනවා දැකලා ඇති නේද? අපි ගොඩක් දෙනෙක් හිතන්නේ මේ විදියට ඇඟට දෙන හැම සේලයින් බෝතලේම තියෙන්නේ එකම දෙයක් කියලා. ඒත් ඇත්තටම ඒක එහෙම නෙවෙයි. https://nirogilanka.com/lactated-ringers-vs-normal-saline-as-iv-fluids/