

හිතන්නකෝ, ඔයාගේ වකුගඩු වල යම් ගැටළුවක් තියෙනවා කියලා ඔයාගේ දොස්තර මහත්තයා සැක කරනවා. ඉතින්, වකුගඩු වල ක්‍රියාකාරීත්වය බලන්න ලේ පරීක්ෂණයක් කරන්න කියලා කියනවා. ඒ රිපෝර්ට් එකේ එන අංකයක්, ඔයාගේ ජාතිය මොකක්ද කියන එක මත පදනම්ව වෙනස් වෙනවා කිව්වොත් ඔයා පුදුම වෙයි නේද? https://nirogilanka.com/end-of-racist-kidney-math/