

සමහර දවස්වලට උදේ නැගිට්ටම උරහිසෙන් එන තදබල වේදනාවක් ඔයාටත් දැනිලා තියෙනවද? නැත්නම් මොනවාහරි බරක් උස්සන්න ගියාම, අත උස්සන්න ගියාම 'චිරිස්' ගාලා උරහිස රිදෙනවද? මේ උරහිසේ වේදනාව කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක්ට තියෙන පොදු ප්‍රශ්නයක්. https://nirogilanka.com/shoulder-problems-and-injuries-topic-overview/