

සමහර වෙලාවට ඔයාට හෙම්බිරිස්සාවක් හැදුනම, උණ ගත්තම, නැත්නම් උගුරේ අමාරුවක් ආවම බෙල්ල දෙපැත්තේ, කන පිටිපස්සේ, නැත්නම් කිහිල්ලේ පොඩි ගෙඩි වගේ ගැට අහු වෙලා තියෙනවද? සමහර අය මේවට 'කුද්දැටි' කියලා කියනවා. ගොඩක් දෙනෙක් මේ වගේ ගැටයක් අහු උනාම ටිකක් බය වෙනවා. ඒත් ඇත්තටම මේවා මොනවද? ඇයි මේවා ඉදිමෙන්නේ? https://nirogilanka.com/lymph-nodes-directory/