

සමහර දවස් වලට ඔයාට කණ්ණාඩියෙන් බලද්දී හිතෙනවද "අනේ මගේ මුහුණ ටිකක් මහත් වෙලා වගේ, රවුම් වෙලා" කියලා? එහෙම නැත්නම් ඔයාගේ හිතවතෙක්, යාළුවෙක් එහෙම කියලා තියෙනවද? මේ විදියට මුහුණ ක්‍රමයෙන් රවුම් හැඩයක් ගන්න එකට අපි වෛද්‍ය විද්‍යාවේදී කියන නමක් තියෙනවා. ඒ තමයි 'Moon Facies'. https://nirogilanka.com/moon-facies/