

අවයවයක් නැතුව ජීවිතයත් මරණයත් අතර සටනක ඉන්න කෙනෙක්ට දෙන්න පුළුවන් වටිනාම තෑග්ග මොකක්ද? ඒ තමයි ජීවිතය. අවයව දන්දීම කියන්නේ හරියටම ඒ වගේ දෙයක්. ඒකෙන් තවත් මනුස්සයෙක්ට අලුත් ජීවිතයක්, අලුත් බලාපොරොත්තුවක් ලැබෙනවා. https://nirogilanka.com/organ-transplant-donor-information/