

අපිට ලෙඩක් දුකක් හැදුණම, අපි දුවගෙන යන්නේ දොස්තර කෙනෙක් ගාවට. ඒත්, ඔයාට ඇත්තටම හිතේ හැටියට හැමදේම කතා කරන්න පුළුවන්, ඔයාව හරියටම තේරුම්ගන්න, විශ්වාසවන්ත දොස්තර කෙනෙක් හොයාගන්න එක සමහර වෙලාවට අමාරු දෙයක් වෙන්න පුළුවන්. https://nirogilanka.com/doctor-trust/